මේ රටේ මිනිස්සු දේශපාලඥයෝ වගේ අඳබාලයෝ නෙවෙයි! වජිර අබේවර්ධනට සැර පිළිතුරක්!

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය සිරිල් ගාමිණී පියතුමා විසින් වජිර අබේවර්ධන මහතා පාස්කු ප්‍රහාර විමර්ශණය ගැන දැක්වූ අදහස් දැඩි ලෙස විවේචනය කරමින් කියා සිටියේ මෙම ප්‍රකාශ වලින් දැඩි ඒකාධිපති වාදයක් කරා ගමන් ගන්නා ස්භාවයක් පෙන්නුම් කරන බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>>>>>> https://youtu.be/UP-AMaLczfA