ප්‍රකාශනයේ අයිතිය භාවිත කළ යුත්තේ මානව අයිතිවාසිකම් වලට යටත්වයි!

පාඨලී චම්පික රණවක මාධ්‍යට අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේ තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මූලිකම මානව අයිතියට සීමා කර ගත යුතු බව යි. වීඩියෝව පහතින් >>>>>>>>>> https://youtu.be/83myxvnqCm0