කොළඹ ගංවතුර ගැන කතා කළ පාඨලීට කට වැරදුනා ද? – 2024.06.05

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කොළඹ නගරය කොහෙවත් ගං වතුරෙන් යට වෙලා නෑ. යට වෙලා තියෙන්නේ කොළඹ නගරයෙන් පිට පළාත්. අපි දන්නවා ගඟේ ජල මට්ටම ඉහළ යන කොට ගඟට එන ඇළ මාර්ග හරහා ඒ ගඟේ වැඩි ජලය රට ඇතුළට ඇවිල්ලා රට තුළ ගංවතුර තත්වයන් ඇති වෙනවා. අපි උමං මාර්ග හරහා...