අපි රනිලෝ… කියලා බනින්නේ නෑ!-2024.06.28

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අපි දේශපාලන වශයෙන් හුඟක් දෙනෙක් කියා හිටියා අනේ මේගොල්ලන්ට සෙනඟ නැහැ. අනේ මේගොල්ලොත් එක්ක මහජනයා නැහැ. නිකන් මේ සෙම්පතියෝ විතරයි, සෙබළු නැහැ කියලා අපි කතා කරනකොට අනේ අපි අර රනිල් රාජපක්ෂ පන්නමු. රනිලෝ කියලා ජනාධිපතිට බනින්නේ නැති නිසා අපිට කටකතා හදනවා මොකද මේ රටේ අවිනීත...