වෙන කෙනෙකුගේ වැඩකින් ආණ්ඩුව දාගත්ත අලුත්ම ලකුණ! – 2025.01.25

පාඨලී චම්පික රණවක සංවර්ධනය පැත්තෙන් ගත්තොත් කිසිම ආකාරයක සංවර්ධනයක් රට පුරාම සිදුවෙලා නැහැ. නමුත් පැන හැඩ ගැහීම නම් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට වරාය ගැන. එතුමා කිව්වා වරාය මොකුත් කරලා නැහැ පහුගිය පාලකයින්. ඔහු තමයි දැන් ඉදිකරන්න යන්නේ කන්ටේනර් පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථානයක් කෙරවලපිටියේ. පට්ටපල් බොරුවක්. මේ කෙරවලපිටියේ යෝජනාව ආසියානු සංවර්ධන බැංකුව...