ඇමති ප්‍රසන්න රණතුංගගෙ පොඩි වෙනසක් වීමක්! – 2024.05.07

අමාත්‍ය ප්‍රසන්න රණතුංග පොහොට්ටුවේ අනාගතය ඉතාමත්ම හොඳයි. ඉදිරි වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කළා. හොඳ දේශපාලන වැඩපිළිවෙලක් තියෙනවා. පාක්ෂිකයින්ට බය නැතුව එළියට බහින්න පුළුවන් විදිහේ වැඩපිළිවෙළක් තියෙනවා. අපි ඒ දේ ක්‍රියාත්මක කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරණයට ආවේ දින 45ක්තියලා. ඒ නිසා තාම අපේක්ෂකයෙක් ගැන තීන්දු අරන් නෑ. මහින්ද මහත්තයා ගත්ත තීන්දු වැරදිලා...