ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කල්දැමීම බැසිල් රාජපක්ෂගේ කුමන්ත්‍රණයක්ද? – 2024.05.31

පා. ම. නිරෝෂන් පෙරේරා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් විසින් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය අවුරුදු දෙකක් කල් දාන්න ඕනෙයි කියන කියපු ප්‍රකාශයට විශාල විරෝධයක් අද රට පුරා ඇවිල්ලා තියෙනවා. මේක දේශපාලන කුමන්ත්රණයක් හැටියට තමයි අපි දකින්නේ. මේ පිළිබඳව අදහස් පළකර ඒ දේශපාලන නායකයින්, ඒ වගේම පක්ෂ වල සාමාජිකයින්ගේ ඒ තොරතුරු...