නායකයෝ දෙන්නා එක්ක විවාද කරන්න පුළුවන් නම් ආර්ථික කමිටුවත් එක්ක විවාද කරන්න බැරි ඇයි? – 2024.05.31

පා. ම. නිරෝෂන් පෙරේරා අපි සමගි ජන බලවේගය හැටියට ජනතා විමුක්ති පෙරමුණේ අභියෝගය භාරගෙන තියෙනවා. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ නායකයෝ දෙන්නත් එක්ක විවාද කරනවා නම්, ඇයි ආර්ථික කමිටු දෙකත් එක්ක විවාදය කරන්න බැරි? අපි දැක්කා අනුර කුමාර දිසානායක කියනවා ඒ ආර්ථික කමිටු සාමාජිකයෝ විවිධ රූපවාහිනී වැඩසටහන් වලට ගිහිල්ලා...