ඩීසල් භූමිතෙල් සහන! – 2024.12.10

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පැවති ආර්ථික අර්බුදය විසින්, ධීවර කර්මාන්තය බරපතල ප්‍රශ්නයකට ලක් වුණා. බෝට්ටු බහුදින ධීවර යාත්‍රා වගේම, එක්දින ධීවර යාත්‍රා සිය ගණනාවක් වෙරළේ ගාල් කරලා තබන තැනකට ධීවරයන් යොමු වෙලා හිටියා. ධීවර බෝට්ටු යළි මුහුදට අරගෙන යන්නත් මත්ස්‍ය නිෂ්පාදනය රටට ළඟා කරගන්නත්, අරමුණු කරගෙන තමයි අපේ රජය...