නැති ප්‍රශ්න ඇති කරන්න ගහන ප්ලෑන මෙන්න! – 2024.07.22

පා. ම. තිස්ස අත්තනායක විසි දෙවනි සංශෝධනය මේ මොහොතේ ගෙනා ආ යුතු සංශෝධනයක් නොවෙයි. ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ ක්‍රියාදාමයට අවතීර්ණ වෙලා තිබෙනවා. ජනාධිපතිවරණය පැවැත්වීමට කිසිදු ආකාරයේ බාධාවක් නැති බව ඉතාමත් පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරලා දී තිබෙනවා. මෙම සංශෝධනය ව්‍යවස්ථාවට අනුව කල යුතුයි. අනාගතයේ පත්වන ජනාධිපතිවරයාට...