හිනාවෙවී තිස්ස අත්තනායක සිලින්ඩරය ගැන කියපු කතාව. – 2024.08.21

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ඇත්තටම අපිට අභියෝගයක් නැහැ. මොකද අපි ගව් ගාණක් ඉදිරියෙන් ඉන්නේ. තරඟයක් තියෙන්න පුළුවන්, ඒ පක්ෂත් එක්ක අපිට තරඟ කරනවා. මේක අපි අභියෝගයක් හැටියට සලකන්නේ නෑ. ගෑස් සිලින්ඩරේ දැන් මලකඩ අල්ලලා. දැන් එක්සත් ජාතික පක්ෂයත් සම්පූර්ණයෙන් විනාශ වෙලා. ගෑස් සිලින්ඩරය තෝරා ගැනීමත් ලොකු වැරැද්දක්. මේ මැතිවරණ කාලේ...