මැද මාවතේ ගමන් කරන්නේ සජිත් ප්‍රේමදාස විතරයි! ඔහු වටා හොඳ ටීම් එකක් එකතු වුණේ ඒ නිසයි. – 2024.08.14

පා. ම. ඩිලාන් පෙරේරා ජනාධිපතිවරණය තුල රටේ මිනිස්සු හොද නායකයෙක් තොර ගැනීමට අවශ්‍යයි. ඒ සඳහා සජිත් ප්‍රේමදාස මහත්මයා ආදර්ශමත් නායකත්වයක් පෙන්වා තිබෙනවා. ඒ වගේම ඔහු වටේ සිටින කණ්ඩායම. ඒ පිළිබඳව දැනුමක් තිබෙන , ඒ පිළිබඳව අත්දැකීම් තිබෙන කණ්ඩායමක්. එම නිසා නිවැරදි ලෙස නායකත්වය දෙන්නට සජිත් ප්‍රේමදාස මැතිතුමා සමත් වීම නිසා...