රැඳවියන් 02ක් මිය යයි – 09ක් දැනට රෝහලේ

අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්දන ඒකනායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්දන ඒකනායක මහතා පවසා සිටියේ ගාල්ල බන්ධනාගරයේ රැදවියන් හට හදිසි රෝගී තත්වයක් ඇති වී තිබෙන බවත්. මේ වන විට රැදවියන් 09 දෙනෙක් රෝහල් ගතකර ඇති බවත් ඊට අමතරව තව රැඳවියන් 02 මියගොස් ඇතිබවත්ය වීඩියෝව නැරඹීම සඳහා...