අමාත්‍ය බිමල් රත්නායක "අධිවේගී මාර්ගවල අපිට මුදල් ගෙවලා තමයි යන්න තියෙන්නේ. එක සම්පූර්ණයෙන්ම තියෙන්නේ කාසි මගින් නැත්නම් නෝට්ටු මගින් තමයි ගෙවන්න තියෙන්නේ. කෙරවලපිටිය වගේ තැන්වල උදේට සාමාන්‍යයෙන් විනාඩි නමය, දහය ඊටත් වැඩි ප්‍රමාණයක් ජනතාව රැඳී සිටින්න වෙනවා වාහනේ ගෙවාගන්න බැරුව. අධිවේගීයේ ආව එකේ අර්ථය පවා හානි වෙනවා. ඒකට හේතුව පේමන්ට්...