අනුරපුරයේ දී ජනපති අනුර කුමාර ගොවිජනතාවට ලබා දුන් පොරොන්දුව..! – 2025.04.04

ජනාධිපති අනුර කුමාර දිසානායක "ගොවි ජනතාව මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි, තමන්ගේ ඉඩමේ හිමිකම පිළිබඳ ප්‍රශ්නය. ඉඩම් නිරවුල් නොකිරීම පිළිබඳ විශාල අවුල් ජාලාවක් ඇති වී තිබෙනවා. විවිධ කාලවල, විවිධ උවමනාවන් මත, විවිධ වර්ගයේ දීමනා පත්‍ර, විවිධ වර්ගයේ ඔප්පු ලබාදී තිබෙනවා. ඒ නිසා අපි ඉතා හොඳ සමීක්ෂණයක් කරලා, ගොවි ජනතාවට තමන්ගේ...