අපි එංගලන්තයටත් පවුම් වලින් ණය දුන්න රටක්! ශක්තිමත් ආර්ථිකයක් තිබුණ අපිට වෙච්ච දේ ටිල්වීන්ගේ හඬින්. – 2024.08.23

ටිල්වින් සිල්වා - ජාතික ජන බලවේගය. ලංකාවට නිදහස ලැබෙන කොට අපි ලෝකෙට සත පහක්වත් ණය තිබ්බේ නෑ. මං අහලා තියෙනවා ඒ කාලේ එංගලන්තයේ අයවැය හදාගන්න බැරි වෙච්ච වෙලාවක ලංකාව පවුම් වලින් අත මාරුවක් දුන්නා කියලා. එහෙව් රටක් අපි. කොච්චර ආඩම්බරද නේද? අවුරුදු හැත්තෑවකට පස්සේ දැන් අපි ණය බරින් මිරිකිච්ච රටක්....