පාඨලී චම්පික රණවක අපි පුරුදු වෙලා හිටියේ ගල් අඟුරු තෙල් වලින් විදුලිය නිපදවන්න. අද, පුත්තලම් බලාගාරයට වැඩි බලයක්, මේ සූර්ය බලයෙන් ලැබෙනවා. ඒකට තෙල් වැයවෙන්නෙත් නෑ. ඒ වගේම හුළං බලාගාර ගැන බයක් තිබුණා. අද ඒකෙත් විශාල ආයෝජන ඇවිල්ලා තියෙනවා. ඒවා ආරම්භ කරනකොට අනුර දිසානායක මහත්තයාගේ පක්ෂයේ කට්ටිය හරියට විරුද්ධ වුණා....