මහජන උපයෝගිතා කොමිසම වහල දාන්න ඕනේ

සුසන්ත ලියනාඅරච්චි - ජනතාව ජීවත් කිරීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනතාව ජීවත් කිරීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ සුසන්ත ලියනාඅරච්චි මහතා පවසා සිටියේ තෙල් මිල සම්බන්ධයෙන් රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ ඉදිරියේදී තෙල් මිල වැඩි නොකරන බවත්, කංචන විජේසේකර මහතා ඊශ්‍රායල - පලස්තීන යුධ ප්‍රශ්නය නිසා තෙල් මිල වැඩි වීමක්...