නව දේශපාලනයකට ජ.වි.පෙ. ඇතුලු සියල්ල සූදානම් විය යුතුයි. 2024.02.17

නිදහස ජනතා සභාව - පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර. මාධ්‍ය හමුව අමතමින් පා. ම. ගුණපාල රත්නසේකර මහතා පවසා සිටියේ පෙර මෙන් නොව දැනට ලොව බලවතෙකු වන ඉන්දියාව අප ආසන්නයේම පිහිටි අපට බලපෑම් කිරීමට හැකියාවක් ඇති මිත්‍රශීලී රාජ්‍යයක් වන බැවින් ඉන්දියාව සමඟ යහපත් දේශපාලනික සම්බන්ධතා පැවැත්වීමේ කිසිදු වරදක් නොමැති බවයි. සම්පූර්ණ වීඩියෝව...