අපිට පක්ෂ නායකයන්ගෙන් ආරාධනා එනවා අපි යන්නේ හිතලා බලලා.. – 2024.05.06

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ගුණපාල රත්නසේකර අපට සෑම පක්ෂයකින්ම ආරාධනා තියෙනවා. අපට වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ වැඩපිළිවෙලට අපිට දායක වෙන්න පුළුවන්. අපි හදපු වැඩපිළිවෙලක් අපි ළඟ තියෙනවා. මන්ත්‍රීවරු වීම මැතිවරණයට ඉදිරිපත් වීම නෙමෙයි අපට වැදගත්. අපට වැදගත් මේ රට හදන වැඩපිළිවෙල මොකක්ද? අන්න ඒක හදන්න අපිට ඉඩක් ලැබෙනවා නම් දායක වෙන්න පුළුවන්....