අවශ්‍ය වෙලාවෙදි පාට පක්ෂ නැතුව අපි එකට. – 2024.06.04

ආපදාවන්ට ලක්වූවන්ට සහනදීමට මන්ත්‍රීවරුන් එක් වෙයි. රට පුරාම ඇතිවෙච්ච අධික වර්ෂා තත්වය නිසා ප්‍රදේශ කිහිපයකම ගංවතුර තත්වය ඇති වුනා. නායයෑම් සිදු වුනා. ජනතාවට විශාල පීඩාවක් ඇති වුනා. මේ වෙලාවේ වන්දි තත්වයන්ට වඩා ගංවතුර පාලනය කරලා, මිනිස්සුන්ව ජීවත් කරවන එක වැදගත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි ආරාධනා කරනවා, ජනතා විමුක්ති පෙරමුණේ ඔය...