මීඩියා කාරයෝ ආණ්ඩුවට කඩේ යනවද? – 2025.01.26

අසේල සම්පත් මිල්කෝ සමාගම ලාභ ලැබුවා කියලා කිව්වට මිල්කෝ සමාගම ගහනවා මාර ගැහිල්ලක්. මේ රටේ පරිසර අමාත්‍යාංශය විසින් ගෙනාවා පරිසරයට දිරාපත් නොවන, යෝගට් හැඳි වෙනුවට කාඩ්බෝඩ් හැන්දක්. ඒක ලංකාවේ නිෂ්පාදනයක්. මිල්කෝ එක ගත්තේ සත හැට නමයට. මේ ආණ්ඩුවත් එක්ක අලුතෙන් පත්වෙච්ච මහත්තුරු තමන්ගේ අර වේලි වේලි ඉදපු ඒ කාලය මතක්...