දේශබන්දුට විනයක් තියෙනවද කියලා හොයලා බලන්න අජන්තා පෙරේරා CID යට යයි! – 2024.03.03

ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය. මේ රටේ විනයගරුක සමාජයක් ගොඩනැගෙන්න නම්, පොලීසියේ ප්‍රධාන පුටුව පිරිසිදු විය යුතුයි. අපිට තියෙන ගැටලුව තමා, මේ රට සර්ව සාධාරණත්වය රජ කරන රටක් කරන්න නම් අපි කොහොමද මහ පුටුවේ, පොලිස් පුටුවේ විනය නැති මනුස්සයෙක් තියාගෙන ඉන්නේ. එවැනි වැරදි පුද්ගලයෙක් තියාගෙන රට හදන්න බැහැ. සාධාරණ පරීක්ෂණයක් කරලා...