ගුරු-විදුහල්පති විරෝධතාවට එක්වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන වරාය පොලිසියේ රඳවා සිටින ගුරුවරුන් පිළිබඳව සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (5) පෙරවරුවේ එම පරිශ්‍රයට ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් ඒ සඳහා, වරාය පොලිසිය තමන්ට බාධා පමුණුවනු ලැබූ බව සජිත් ප්‍රේමදාස පවසනවා.