සිරස රූපවාහිනි නාලිකාව මර්දනය කිරීමට සැලසුමක් තිබෙන බවට තොරතුරු වාර්තා වන බවත් ඒ සම්බන්දයෙන් ආණ්ඩුව ප්‍රකාශයක් කළ යුතු බවත්  විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශයක් කරමින් අද(07දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

මාධ්‍ය මර්දනය කිරීම සඳහා නීතියට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව එහිදී අදහස් පළ කරමින් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අනතුරුව මේ වන විට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු සභාගර්බය මධ්‍යට පැමින විරෝධය පල කරමින් සිටී.