ඔක්තෝබර් මාසයේ පැවැත්වීම නියමිත ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාග කල්දමන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත්කරමින් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටින්නේ එම විභාග කල්දමා විෂය නිර්දේශ ආවරණය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.

අදාළ නිවේදනය පහතින්.