නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයරත්න
ඩිජිටල් සේවාවක් පිටරටකට සපයන තනි පුද්ගලයෙක් ගත්තොත්, ඒ කියන්නේ එක්ස්පෝර්ට් කරනවා කියන එක. ඔබට ලැබෙන්නේ මාසෙට එක්ලක්ෂ පනස්දාහයි නම් ඔබේ ආදායම් බදු විදියට බදු ගෙවන්න ඕනේ නැහැ. ලක්ෂ දෙකක් නම් ලැබෙන්නේ ඩික්ලෙයාර් කරපුවහම සියයට පහළොවක කැප් එක දාලා තිබුනට ඔබ බද්දට යටත් වෙන්නේ පළවෙනි එක්ලක්ෂ පනස්දාහා නිදහස් වෙනවා. දෙවෙනි අසූ පන්දාහ දක්වා දෙන දෙවෙනි පනස්දාහ තියෙන්නේ අර අසූ පන්දාහට යටින්. ඒ නිසා දෙවෙනි පනස්දාහට ගෙවන්න වෙන්නේ සීයට හයක්. සීයට පහළවක් ගෙවන්නේ නැහැ. ඒ කියන්නේ සියයට හයයි ගෙවන්නේ. ඒත් පනස්දාහක්.
නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයරත්න සිදු කළ පැහැදිලි කිරීම
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>