නිරෝධායන නීති කඩා ඇත්තේ ගුරුවරු නම් ඔවුන් ළමුන්ට ඉගැන්වීම සඳහා සුදුසු නොවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

ඔහු පවසන්නේ අවශ්‍ය නම් ලංකාවේම ළමුන්ට මාර්ගගතව ඉගැන්වීමට එක ගුරුවයෙක් ප්‍රමාණවත් බවයි.