සංජය මහවත්ත – මගෙන් රටට සංවිධානය

ජනාධිපතිවරයා පත් වුණු ගමන්ම ප්‍රභූ කියලා හඳුන්වා ගන්නා සියලුම පිරිස් වල සියලුම ආරක්ෂාව අයින් කළා. හැබැයි මේ අවස්ථාව වන විටත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තුමාට ප්‍රභූ ආරක්ෂකයින් දීලා තියෙනවා.

ජනාධිපතිතුමාගේ නියමය පරිදි සියලුම පුද්ගලයින්ගේ ප්‍රභූ ආරක්ෂාව ඉවත් කර තිබියදී කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් නොකිරීම සම්බන්ධයෙන් විමසීමට මගෙන් රටට සංවිධානයේ සංජය මහවත්ත මහතා පොලිස් මූලස්‌ථානයට පැමිණියා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>