බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 91කින් පරාජය කිරීමට රජය සමත් විය.

මෙහිදී විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 61ක් සහ විපක්ෂව ඡන්ද 152ක් ලැබිණි.