News

NPP ආණ්ඩුවට කළ චෝදනාවට විජිත තදින් උත්තර දෙයි. – 2024.10.08

අමාත්‍ය විජිත හේරත් විශේෂ මැදිහත්වීමකින් අපි පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමක් ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා වෙච්ච පරීක්ෂණ හරහා ජනාධිපති වරයා වෙත භාර දීපු වාර්තාවේ යම් කොටස් අඩු වුණේ කොහොමද? භාරදුන්න ඒවයේ තිබුණද? ඊට පස්සේ ඒවාට මොකක්ද වුණේ? ඒ සියල්ලටම මේ පරීක්ෂණ කණ්ඩායම, පරීක්ෂණ කටයුතු කරනවා. අමාත්‍ය විජිත හේරත් පාස්කු...