News

කට නිසා නැහෙන්න යන ගම්මන්පිල? – 2024.10.16

නීතිඥ මනෝජ් නානායක්කාර මෙච්චර කල් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගේ වගක් නැතුව හිටපු ගම්මන්පිලලා එක පාරට ඇවිල්ලා කිඹුල් කඳුළු හෙලන්න හදනකොට අපි බලන්න ඕනේ ගම්මන්පිල කියන රූකඩේ නටවන නූලේ අත තියෙන්නේ කොතනද කියලා. කවුරුහරි හිතනවනම් මේ වාර්තා ඇවිල්ල පෙරලියක් වෙයි කියලා, පෙරළියක් වෙන්න පුළුවන්. මොකද, ඒ වාර්තා බොහෝවිට දේශපාලනික අවශ්‍යතාවයක් මත...