News

අනුර කුමාරගේ උඩු යටිකුරු කරන වෙනස කෝ ? – 2024.10.10

තිස්ස අත්තනායක ජනතාව බලාපොරොත්තු වුණේ උඩුයටිකුරු කරන වෙනසක්. හැබැයි ඒ උඩු යටිකුරු කරන වෙනස ඇති කිරීම සඳහා මූලික පදනමවත් ආරම්භ වෙලා නැහැ. ඒගොල්ලෝ තෙල් මිල පිළිබඳව වේදිකා වල කියපු කතා. ඒ කාලේ ජාතික ජන බලවේගයත් හැම වෙදිකවකම කිව්වා. සුපුරුදු පරිදිම සම්ප්‍රදායික ලෙස අර පළවෙනිදාට අඩු කරන මිල, අධිකරණ මිල හැර,...