News

බැරි බැරියාව කියන්න එපා මහත්තයෝ ඔය ඇමතිකම් දෙක අපිට දෙන්න අපි කරල පෙන්වන්නම්. – 2024.10.17

මධුර විතාන - නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ. ඊයේ මිලියන 97,000 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් වෙලා තියෙනවා. සති තුනක් ආසන්න වන විට හතර වතාවක් භාණ්ඩාගාර බැඳුම්කර බිල්පත් නිකුත් කරලා තියෙනවා. අද ජනාධිපති ලේකම්වරයා විදිහට පත්වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා රේගුවේ වැඩ කරපු කීර්තිමත් නිලධාරියෙක්. අපි බාර දුන්නේ හිස් වෙච්ච භාණ්ඩාගාරයක් නෙමෙයි. ඩොලර් බිලියන හයක...