News

අනුර කුමාර මහත්තයෝ… රනිල් වික්‍රමසිංහ හොරාට වියදම් කරපු මුදල් වහාම හෙළි කරන්න. – 2024.10.14

රොෂාන් රණසිංහ කැමති වුනත්, අකැමැති වුණත් මේ පාර්ලිමේන්තුවේ දෙසීය විසි පහෙන් එකසිය පනහකට වැඩි පිරිසක් ගෙදර මේක තමයි යතාර්ථය. දේශපාලනය කියන එක, ඇණකොටාගෙන, මරාගෙන, කපාගෙන යන්න එකක් නෙමෙයි කියන පණිවිඩය මේ පාර ජනතාව දීලා තියෙනවා. රොෂාන් රණසිංහ මාධ්‍යට දැක්වූ අදහස්. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/ou26aUNO1sQ?si=B3uq5vnUJ1Cj_jJT