අගමැතිනි හරිනි අමරසූරිය අද අපේ රට තුළ අධ්‍යාපනය පිළිබඳ විශාල අවධානයක් අපේ ආණ්ඩුව විසින් අපි තබලා තියෙනවා. අධ්‍යාපනයේ කාර්යභාරය හරියට හඳුනා ගැනීමත් ඒ කාර්යභාරය ඉෂ්ට කිරීමට රජයක් විසින්, ආණ්ඩුවක් විසින් ලබා දිය යුතු මඟ පෙන්වීම, දායකත්වය වෙනුවෙන් අපි කැපවීමට සූදානම්. කොළඹ ආනන්ද විද්‍යාලයේ දී පැවති ජාතික පාසල් විදුහල්පතිවරුන්ගේ වැඩමුළුවට සහභාගි...