News

අමරපුර නාහිමි ඉදිරියේ ජනපති දුන් පොරොන්දුව! – 2024.10.06

ජනාධිපති අනුර කුමාර දිසානායක අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසි එක් වතාවක් සංශෝධනය වුණා. දාහත, දහනමය, විසි එක කියන සංශෝධන තුන හැර අනිත් ඔක්කොම සංශෝධනය වෙලා තිබෙන්නේ ඒ වෙලාවේ බලයේ හිටපු දේශපාලන ව්‍යාපාරයේ වුවමනාවට. මොන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවත් අනිවාර්යෙන් ජනතාවගේ ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතුයි. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/pNAyqcrM-zs?si=yI_yvrwlc9dmqO7E