News

රාජපක්ෂලා සල්ලි හැංගුවේ උගන්ඩාවේ විතරක් නෙවෙයිද? නාමල් බේබි! දැන් බබා වෙන්න හදන්න එපා. – 2024.10.08

වසන්ත සමරසිංහ නාමල් රාජපක්ෂට අපි මතක් කරලා දෙන්න ඕනේ දෙදාස් පහලවේ ආණ්ඩුව හදලා පරීක්ෂණ යන කොට ඩුබායි වල තිබෙන ගිණුම් වල සල්ලි තියෙනවා කියලා පරීක්ෂණ කණ්ඩායම ඩුබායි යන්න කලින් රනිල් වික් රමසිංහ ප්‍රකාශ කරා එයාල ඩුබායි වල තියෙන ඩොලර් මිලියන එක්දාස් එකසීයක ගිණුම් පරීක්ෂා කරන්න කණ්ඩායමක් යවනවා කියලා. ඒ කියන්නේ...