News

IMF කොන්දේසි ඉදිරියේදී වෙනස් කරනවා… විජිතගෙන් පොරොන්දුවක් – 2024.10.08

අමාත්‍ය විජිත හේරත් නියෝජිතයන් ඇවිල්ල නව රජය කොහොමද මේක කරන්නේ කියන සංකල්පමීය සාකච්චාව තමයි පැවැත්වුනේ. එහෙම නැතුව ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කරලා තීන්දු තීරණ ගත්තේ නැහැ. ඒ පිළිබඳව තීන්දු ගන්නේ නිලධාරි මට්ටමෙන් පවත්වන සාකච්ඡා වලදී. අමාත්‍ය විජිත හේරත් අමාත්‍ය මණ්ඩල තීරණ සාකච්ඡාවේදී සිදුකළ ප්‍රකාශය. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/azpnjHV_uoo?si=TgDs5nv5rG2EdiIp