සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස අනුෂ පැල්පිට පත් කර තිබෙනවා.

ඔහු ඊට පෙර කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබුවා