කාබනික සහ රසායනික යන පොහොර වර්ග දෙක ම මෙරටට ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, දේශීය වගාකරුවන් කාබනික පොහොර නිෂ්පාදනයට යොමු වීම සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි.

කෙසේ වෙතත් මීට පෙර අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණේ, රටට අවශ්‍ය කාබනික පොහොර ආනයනය කිරීමටයි.