පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් – දුමින්ද නාගමුව

අප වෙබ්නිවුස් කණ්ඩායම සමඟ කතාබහට එක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ප්‍රකාශකර සිටියේ මේ ගැටළුව විසදීමට ජනාදිපතිවරයා තීරණයක් ගතයුතු බවත් එතෙක් වත්මන් දේශපාලන අර්බුදයේ මෙම පරිච්ඡේදය නිමා නොවන බවත් ය.

දුමින්ද නාගමුව මහතා ප්‍රකාශකළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>