ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ ණය පහසුකමේ පස්වැනි සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල එකඟතාවය හිමිව තිබේ.

ඒ අනුව, අමෙරිකානු ඩොලර් මිලියන 347 ක ණය පහසුකමක්ද එම එකඟතාව හිමිවීමත් සමඟම මෙරටට හිමිවනු ඇත.

මෙම ණය වාරිකය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියෙන් පසුව ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිතය.