පා.ම. අශෝක් අබේසිංහ

සමඟි ජන බලවේගය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් අශෝක අබේසිංහ මහතා පවසා සිටියේ මහබැංකුව මහ දවාලේ මංකොල්ල කෑ පුද්ගලයන් නිදැල්ලේ සිටිද්දී ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනත ගෙන ඒමට සහ මහබැංකුව ස්වාධීන කිරීමට පනත් ගෙන ඒම විහිළුවක් වන බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>