ඉන්දන මිල ඉහළ දැමු උදය ගම්මන්පිල හා ආණ්ඩුවට එරෙහිව සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු හා පාක්ෂිකයින් පාර්ලිමේන්තු ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්විය.

මේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා සජබයේ මන්ත්‍රීවරු පැමිණ සිටියා.