පාර්ලිමේන්තුව අද(19) පෙරවරු 10.00 ට රැස්වීමට නියමිත ය.

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන්, අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට අදාළ පාර්ලිමේන්තු විවාදය අද (19) ආරම්භ වේ.