නමල් රාජපක්ෂ

“අද CID එකට ඩේසි ආච්චි සම්බන්ධයෙන් අහන්න එන්න කිව්වා. ඇවිල්ලා අහන දේට උත්තර දීලා යනවා. දැන් නම් CID එක ගෙදර වගේ තමයි. නිතරම එන යන තැනක්. මොකද ආණ්ඩුවට වෙන වැඩක් කරන්න බැරි වුණහම අපිව මෙතන්ට එක්කන් එනවා. අපි එනවා. ඇවිල්ලා අහන ඒවාට උත්තර දීලා අපි යනවා.”

නමල් රාජපක්ෂ මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>