හල්දුම්මුල්ල ප්රාදේශීය සභාවේ සභාපති ධුරය ජාතික ජන බලවේගය වෙත හිමිවී තිබේ. ඒ අනුව, ඡන්ද 11ක් ලබාගනිමින් ජගත් කුමාර රාජපක්ෂ මහතා සභාපතිවරයා ලෙස පත්වී ඇති බව වාර්තා වේ. එමෙන්ම, උපසභාපති ධුරය ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කළ ආර්. මුර්ගේෂන් මහතාට හිමිවී ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ.
Category: දේශපාලන
දේශපාලනික පුවත්