බදු පිට බදු ගහන රනිල්ට එරෙහිව චම්පික සටනට! – 2024.09.11

පා. ම. පාඨලී චම්පික රණවක මේ රට බංකොලොත් වුණාට පස්සේ ඒ බංකොලොත් භාවයට පත්වෙච්ච වගකිව යුත්තන්ට ඒ බර දාන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වුණේ නෑ. එතුමා කළේ සෑම දේකටම බදු ගහපු එක. අද මේ රටට පෙට්‍රල් ගෙන්නන්නේ රුපියල් එකසිය අනූ පහට. විකුණන්නේ තුන්සිය විසිහතට. ඉතුරු ටික රනිල්ගේ බදු. ඩීසල් ගෙන්වන්නේ...