නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සබරගමු සාකච්ඡාව අද. – 27.07.2025

අමාත්‍ය හරිනි අමරසූරිය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සබරගමු පළාත් සාකච්ඡාව අද රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. අධ්‍යාපන නිලධාරීන්, ගුරු අධ්‍යාපනඥයින් සහ ඉංජිනේරුවරුන් ඒ සඳහා සහභාගී වෙති.